තෙල්දෙණිය ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී නැණ මිහිර පැවැති දා
- 2017-09-19 10:51:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නැනෝදා ව්‍යාපෘතිය හා රෑපවාහිනි සංස්ථාව එක්ව 2017 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ ප්‍රථම සම්මන්ත්‍රණය තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ තෙල්දෙණිය ජාතික පාසල් ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලද අතර තෙල්දෙණිය කලාපයේ පාසැල් රුසක සිසු දරැවෝ මේ අවස්ථාවට සහභාගි වූහ.
(පී.එම්. රාජපක්ෂ - කුණ්ඩසාලේ)
Reply To:
Name - Reply Comment
0 Comments