දකුණු පළාත් ඉංග‍්‍රීසි භාෂා දින තරගයේ දෙවැනියා සදෙව් ආයුෂ් යටගල මහා විද්‍යාලයේ සදෙව් දකුණු පළාතේ දෙ
- 2020-05-19 11:13:37
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඉංග‍්‍රීසි භාෂා දින තරගාවලියේ දකුණු පළාත් දෙවැනි ස්ථානය දිනා ගැනීමට ඌරගස්මංහන්දිය ගා / යටගල මහා විද්‍යාලයේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සදෙව් ආයුෂ් සිසුවා සමත්වීය.
විදුහල්පති කේ. චම්පික තාබ්‍රෙව් මහතාගේ උපදෙස් පරිදි ඉංග‍්‍රීසි විෂය බාර ආචාර්යවරැ වන සවිත‍්‍රා චතුරංගි හා ශිරෝමි රණසිංහ යන මහත්මීහු මෙම සිසුවා ජයග‍්‍රහණය කරා මෙහෙයවූහ.
(ඌරගස්මංහන්දිය අමරසිරි රණසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments