දකුණු පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය ක්‍රිකට් පිරිමි ශුරතාව ඇලකාක මහ විදුහලට
- 2017-09-18 13:56:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දකුණු පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් පිරිමි ශුරතාව හිමි කර ගැනීමට බෙන්තොට විද්‍යාලයීය කණ්ඩායම සමත්වූහ. මෙම ක්‍රිකට් තරගය මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේදී ඉකුත්දා පැවැත්වුණි.
එම ජයග්‍රාහී ක්‍රිකට් කණ්ඩායම විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පති ජී.ජේ. සිල්වා, නියෝජ්‍ය විදුහල්පතිනි එල්.පී.වීරසිංහ සහ ක්‍රීඩා ආචාරිනි දර්ශනී ගුණතිලක යන මහත්ම මහත්මීන් සමග සේයාරැවකට පෙනී සිටි අයුරැ.
(බෙන්තොට ජේ.ඉඳුරැවගේ)
Reply To:
Name - Reply Comment
0 Comments