දඩල්ල බී.ටී.එස්.විද්‍යාලයට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්
- 2019-06-03 15:57:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගාල්ල, දඩල්ල බී.ටී.එස්. විද්‍යාලයේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
නිල ලාංඡන පැලඳවීමෙන් අනතුරැව 35 දෙනෙකුගෙන් සමන්විත ශිෂ්‍යනායක මණ්ඩලය භාර එල්.ජී.පුණ්‍යකාන්ති සහ බී.එල්.ලලිතා යන ගුරැ මහත්මීන් සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.
Reply To:
Name - Reply Comment
0 Comments