දරණාගම ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවෝ නිල ලාංඡන පලදිති
- 2018-05-08 22:22:59
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බප/ කැල/ දරණාගම ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවන්ගේ නිල ලාංඡන ප්‍රදානෝත්සවය නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) පී. ආර්. දේවබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
මෙදින නායකත්ව පුහුණු කඳවුරක් ද පැවැත්වුණි. විද්‍යාලයේ විදුහල්පති නන්දන නිරෝෂන් මහතාගේ උපදෙස් මත විද්‍යාලයීය ශිෂ්‍යනායක සංසදය භාර ආචාර්ය මඩුල්ලේ ප්‍රධානත්වයෙන් හා මවුපිය සහයෝගයෙන් මෙම උත්සවය පැවැත්වුණි.
(එච්. නන්ද නිරෝෂන්)
Reply To:
Name - Reply Comment
0 Comments