දාම්පේ කනිටු විදුහලේ විවිධ ප්‍රසංගය දා...
- 2018-04-20 21:14:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෝමාගම අධ්‍යාපන කලාපයේ දාම්පේ කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරැ දැරියන්ගේ විවිධ ප්‍රසංගය උත්සවශ්‍රීයෙන් පසුගියදා පැවැත්වුණි.
විදුහල්පති අයි. බී. එල්. ඒ. ඉඹුලාන මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය සංවිධානය කළ මෙම උත්සවයට දරැ දැරියන් විශාල ප්‍රමාණයක් සහභාගි වූ අතර ඒ සඳහා මවුපියෝද දායකත්වය ලබා දුන්හ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments