දාම්පේ කනිෂ්ඨ විදුහලේ සිසු නායක නායිකාවන්ට පදක්කම්
- 2018-05-03 15:48:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෝමාගම අධ්‍යාපන කලාපයේ දාම්පේ කනිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන් 21 දෙනෙකුට ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීම විදුහලේ දී පසුගියදා පැවැත්වුණි.
ඉන් අනතුරැව ශිෂ්‍යනායක පදවියේ දිවුරැම් දීමත්, ගුරැවරැන් සහ මවුපියන් නමැදීම ද සිදු කෙරැණි.
එම අවස්ථාවට හෝමාගම අධ්‍යාපන කලාපයේ හිටපු විශේෂ අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂ උපසේන මාපටුන විදුහල්පතිනි අයි. බී. එල්. ඒ. ඉඹුලාන, පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රාථමික ගුරැ උපදේශිකා ජානකී අබේරත්න, ලියන්වල ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි සී. එල්. රණසිංහ ශිෂ්‍යනායක විෂයභාර ආචාරිනී එස්. එච්. එස්. මල්කාන්ති යන මහත්ම මහත්මීහු ද, විදුහලේ ආචාර්ය මණ්ඩලය ද, සිසු දරැ දැරියෝ ද, මවුපියෝ ද සහභාගී වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments