දැතව කනිටු විදුහලේ බාලදක්ෂයෝ දිවුරැම් දෙති
- 2018-11-19 11:37:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කටුගම්ෙපාළ ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් දැතව කනිටු විදුහලේ බාලදක්ෂයෝ එම විදුහලේ විදුහල්පති ඒ. එස්.අබේරත්න මහතා සහ බාලදක්ෂ ආචාර්ය එම්. ජයන්ත මහතා ඉදිරියේ පසුගියදා දිවුරැම් දුන්හ. එම බාලදක්ෂයන්ට විදුහලේ විදුහල්පති ඒ.එස්.අබේරත්න මහතා අතින් ජාතික බාලදක්ෂ පදක්කම පැලඳවීමෙන් පසු එම විදුහලේ බාලදක්ෂ ආචාර්ය එම්.ජයන්ත මහතා අතින් බාලදක්ෂ පදක්කම පැලඳවීම සිදුවිය. කර ලේන්සුව පැලඳවීම එම විදුහලේ පාසල් සංවර්ධන සමිතියේ කමිටු සාමාජික යූ.බී. පතිරාජ මහතා අතින් සිදු කෙරිණි.
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments