දැදිගම ප්‍රථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව හපනුන්ට උපහාර පිදේ
- 2017-11-21 15:21:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විද්‍යාලයේ විදුහල්පති වසන්ත කුමාර මහතාගේ අධීක්ෂණය හා මග පෙන්වීම මත නියෝජ්‍ය විදුහල්පතිවරු වන ඕ.කේ. පොඩිනිලමේ මහතා සහ අශෝකා ජයතිස්ස මහත්මිගේ අධික්ෂණයෙන් අචාර්ය මණ්ඩලය පාසල් සංවර්ධන සමිතියේ සහයෝගයෙන් උපහාර උළෙළ සංවිධානය කර තිබිණ.
සසංක ජයසේකර, කවිරු සස්මිත එදිරිසිංහ, චාතුර්යා වික්‍රමසිංහ, දේශාන් වීරසිංහ, උපසාරි ජයලත්, යසිත හේෂාන්, දිල්හාන් වික්‍රමසිංහ, සත්සරණි සෙනෙවිරත්න, ඉදූෂා විජේසූරිය, ප්‍රබෝධ්‍යා කුමාරි, අමාෂා ශාරින්දි, හර්ෂ කුමාර, තමාදි තිලකරත්න, නෙත්මිර ගීගනගේ, ආකාශ් විතාරණ, නේශක්‍යා බණ්ඩාර, මල්ෂාන් හෙට්ටිආරච්චි, ෂවොනි පල්ලෙවෙල, සේමින්දි සේනාරත්න, පී.ඩී.කුමාරගේ, නිම්සර කිරිඇල්ල, දිල්ෂානි බණ්ඩාර සහ රංදීපනී බණ්ඩාර යන ශීෂ්‍යත්වය සමත් සිසු සිසුවියෝ උපාහාර ලැබූහ.
සටහන හා ඡායාරූප- රුෂිරු තරංග
Reply To:
Name - Reply Comment
0 Comments