දික්ඔය සිංහල විදුහලේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලඳි දා
- 2018-04-10 20:36:14
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දික්ඔය සිංහල විදුහලේ ශිෂ්‍ය නායක නිල ලාංජන පැලඳවිම එම විදුහලේදී සිදු කරන ලදී.
එම විදුහලේ විදුහල්පතිනි ශ්‍රියාණි රම්‍යලතා මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරැ මණ්ඩලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර මෙම නිල ලාංජන පැලඳවීම එම සිසුන්ගේ දෙමාපියන් විසින් සිදු කරන ලදී.
( හැටන් සුදත් එච්. එම්. හේවා)
Reply To:
Name - Reply Comment
0 Comments