දිගම්පිටිය ශ්‍රී පියරතන මහා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය
- 2018-06-12 18:17:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාවතගම දිගම්පිටිය ශ්‍රී පියරතන මහා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය වයඹ ආණ්ඩුකාරවර අමරා පියසීලි රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා මාවතගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක ඩබ්.ඊ.ඒ.එස්. ධර්මවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණි. එහි අවස්ථා කිහිපයක් ඡායාරෑපයේ දැක්වේ. එම විද්‍යාලයේ විදුහල්පතිනි අයි.ටී. මල්විල මහත්මියද ඡායාරෑපයේ සිටියි.
(ඡායාරෑප හා විස්තර - මාවතගම කාංචනමාලා බණ්ඩාර)
Reply To:
Name - Reply Comment
0 Comments