දෙවිනුවර ජාතික පාසලේ ශිෂ්‍යනායක දිනය දා
- 2018-12-05 16:25:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙවිනුවර ජාතික පාසලේ 2018 ශිෂ්‍යනායක දිනය හා නිල ලාංඡන පැලඳවීම ඉකුත් දින උත්සවාකාරයෙන් පැවැත්වුණි.
එහිදී ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස එල්.ජී.එච්.අභිමාන් ද ප්‍රධාන ශිෂ්‍යනායිකා ලෙස නෙලුනි ටස්වානි ශිෂ්‍යාව ද තෝරාගෙන තිබුණි.
මේ අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එන්.පී.ජයතිස්ස, විදුහල්පතිනි ඩබ්ලිව්.එස්.අලහකෝන්, දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් රන්ජිත් යාපා, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ යන මහත්ම මහත්මීහු, විදුහලේ ගුරැ සිසු දෙපිරිස ද එක්ව සිටියහ.
ශිෂ්‍ය ජීවිතයේ දී නායකත්වය පිළිබඳ ලබන අත්දැකීම් ඉදිරි ජීවිතට සාර්ථක කරගැනීමට ඉවහල් වන බව විදුහල්පතිනි ඩබ්.එස්.අලහකෝන් මහත්මිය පැවසුවාය.
(දෙවිනුවර දම්සිරි කරැණානායක)
Reply To:
Name - Reply Comment
0 Comments