දෙහිවල අධ්‍යාපන කොට්ඨාසයෙන් චිත්‍ර ප්‍රදර්ශනයක්
- 2018-01-09 12:11:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙහිවල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා අචලා හිදුරංගල මහත්මියගේ උපදෙස් පරිදි කොට්ඨාසයේ සියලුම පාසල් ළමයින්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කරනු ලැබූ “ළමා චිත්‍ර තරගය* කලාප කාර්යාල පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්විණි.
මෙදින එහි ප්‍රධාන ආරාධිතයෝ ලෙස පිළියන්දල අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා පාසල් පාලන සුසීමා විතාන මහත්මිය සහ චිත්‍ර ගුරැ උපදේශක ඩබ්ලිව්. ඒ. ආරියවංශ මහතා සහභාගි වී ප්‍රදර්ශනය විවෘත කළහ.
දෙහිවල රාජකීය කනිෂ්ඨ විද්‍යාලයේ සිසු පිරිසක් එම ප්‍රදර්ශනය නරඹන අයුරැ ඡායාරෑපයේ වෙති.
(දෙහිවල - එච්. එම්. ධර්මපාල)
Reply To:
Name - Reply Comment
0 Comments