දෙහිවල මැදි මහ විදුහලට වසර 72 යි
- 2018-06-20 15:18:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයට වසර 72 ක් සපිරීම නිමිති කරගෙන සංවිධානය කරනු ලැබූ වාර්ෂික පිරිත් පින්කම සහ සංඝගත දක්ෂිණාවක් 2018 වෙනුවෙන් විද්‍යාලයීය බෞද්ධ සංගමය, විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය සිසු සිසුවියන් , පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගමය සහ මාපියන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්වුණි. පිරිත් සජ්ඣායනයෙන් පසුදින පනස් නමක් විෂයෙහි දානය පිරිනැමිණි.
(දෙහිවල - එච්. එම්. ධර්මපාල)
Reply To:
Name - Reply Comment
0 Comments