දෙහිවල මෙතෝදිස්ත විදුහලේ අවුරැදු පොළ
- 2018-07-13 23:01:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බප/පිළි/ දෙහිවල මෙතෝදිස්ත විද්‍යාලයේ සිසු සිසුවියන් වාර්ෂිකව පවත්වනු ලබන අවුරැදු පොළ විදුහල්පතිනි ආර්. එච්. සන්ධ්‍යා මහත්මියගේ උපදෙස් පරිදි ආචාර්ය මණ්ඩලයේ සහ මාපියන්ගේ ද, සිසු සිසුවියන්ගේ ද සංවිධායකත්වයෙන් විද්‍යාල පරිශ්‍රයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙහිදී අලෙවි කුටි විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරැණි. සිසුන්ගේ සහභාගීත්වයෙන් රෙදි පිළි, පොත්පත්, විසිතුරැ භාණ්ඩ, අරැමෝසම් ද්‍රව්‍ය, එළවළු, ආහාර ද්‍රව්‍ය, කොළ වර්ග, කොස් ඇතුළු පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශන කුටිවල තබා අලෙවි කෙරිණ.
(දෙහිවල - එච්. එම්. ධර්මපාල)
Reply To:
Name - Reply Comment
0 Comments