දෙහිවල සිරි සද්ධානන්ද දහම් පාසලේ ත්‍යාග ප්රදානෝත්සවය දා
- 2019-02-05 18:32:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නවීන තාක්ෂණ උපකරණ භාවිතය බහුලව සිදුවන කාල වකවානුවක මවුපියන් ද තම දූ දරැවන් අතට එම උපකරණ පත්කරලා. ඒවා යහපත් දේවලට වඩා අධ්‍යාපනයෙන් ඔබ්බට ගොසින් අයහපත් දේවලට යොදා ගැනීමට දරැවන් යොමු වෙලා. අප සමාජයේ ගුණගරැක බව, ඉවසීම, මිනිස්කම පිරිහී මුළු මහත් සමාජයම ගරා වැටීමට ලක්වෙලා යැයි දෙහිවල ශාසනාරක්ෂක මණ්ඩල ලේඛනාධිකාරී ශ්‍රී සුනන්දාරාමාධිපති ශාස්ත්‍රපති මාවුස්සාගොල්ලේ ලංකා නන්ද හිමියෝ දෙහිවල නව පොලොන්නරැ ගල් විහාරස්ථාන සිරි සද්ධානන්ද ධර්ම විද්‍යාලයීය ත්‍යාග සහතික පත් ප්‍රදානෝත්සවයේ මුලසුන දෙසුම සිදුකරමින් පැවසූහ.
විහාරාධිපති ශාස්ත්‍රපති නැව්ඕවිට ගුණානන්ද හිමි ඇතුළු ආචාර්ය මණ්ඩලය, මාපියන් විසින් මෙම ත්‍යාග ප්‍රදානය සංවිධානය කරනු ලැබිණි.
(දෙහිවල - එච්.එම්.ධර්මපාල)
Reply To:
Name - Reply Comment
0 Comments