ධර්මවික්‍රම බාලිකා මාධ්‍ය අධ්‍යාපන දින උළෙල
- 2017-03-08 11:05:05
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහනුවර ධර්මවික්‍රම බාලිකා විද්‍යාලයේ වාර්ෂික ප්‍රභාෂ්වර 2016 මාධ්‍ය අධ්‍යාපන දින උළෙල ‘ නව මාධ්‍ය තුළින් නිවැරදිව විශ්වය දකින්නට‘ යන තේමාව යටතේ පසුගියාදා මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්විණ. උළෙල මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඩබ්ලිව්.විජේරත්න, ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ ආචාර්ය බන්දුල පී. දයාරත්න මාධ්‍ය අධ්‍යාපන උපදේශක තිලක් සෙනෙවිරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මාධ්‍ය අධ්‍යාපනය පිළිබිඹු කරන විශේෂාංග ගණනාවකින් උළෙල වර්ණවත් විය. විදුහල්පතිනී ආර්.එම්.කේ. කේ.රණතුංග මියගේ උපදෙස් පරිදි වයි.කේ. දේදුනුපිටිය, ඩබ්ලිව්. ජි. පී දිසානායක, සහ කුමාරි විජේසිංහ මහත්මාවන්ගේ උපදෙස් පරිදි විද්‍යාලීය මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය දින උළෙල සංවිධානය කර තිබුණි.
Reply To:
Name - Reply Comment
0 Comments