නාඋල පොලිසියෙන් පාසල් උපකරණ ප්‍රදානයක්
- 2018-03-22 16:10:24
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් පාසල් සිසු පිරිසකට පාසල් උපකරණ ලබාදීමේ උත්සවයක් නාඋල පොලිස්ථානයේ දී පසුගියදා පැවැත්විණි. නාඋල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර විජේසුන්දර මහතාගේ මූලිකත්වය යටතේ මෙම වැඩසටහන පැවැත්වුණි.
මාතලේ සංඝමිත්තා බාලිකා විදුහලේ ආදි ශිෂ්‍යාවන්ගේ ‘&යූත් සොසයිටි * ආයතනය මගින් වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයා තිබිණි.
වැඩසටහන යටතේ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් පාසල් සිසු සිසුවියන් සඳහා වසරකට අවශ්‍ය පාසල් උපකරණ බෙදා දෙන ලදී.
(නාඋල - ඉන්දික අරැණ කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments