නාඋල ශ්‍රී නාග ජාතික පාසලේ උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයෙති
- 2018-03-22 15:58:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාඋල ශ්‍රී නාග ජාතික පාසලේ 2017 වර්ෂයේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන්ට උපහාර පිදීමක් පසුගියදා සිදුකෙරැණි.
උසස් පෙළ විභාගයේ දී වැඩිම දක්ෂතා දක්වමින් මාතලේ දිස්ත්‍රීක්කයේ පෙරමුණගත් විද්‍යාලයේ සිසු සිසුවියෝ 16 දෙනෙක් අගයා මෙහිදී පදක්කම් පිරිනැමිණි.
මෙම අවස්ථාවට නාඋල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මෙත්තානන්ද වනසිංහ මහතා මෙන්ම ශ්‍රී නාග ජාතික පාසලේ විදුහල්පති ටියුඩර් පෙරේරා මහතා ඇතුළු පාසලේ ආචාර්ය මණ්ඩලය, මවුපියෝ විශාල පිරිසක් ද එක්ව සිටියහ.
(නාඋල - ඉන්දික අරැණ කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments