නාරංගොඩ කනිටු විදුහලට නර්තන ජයක්
- 2018-12-09 14:39:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 අන්තර් පාඨශාලයීය සංගීත, නැටුම්, නාට්‍ය තරගාවලියේදී ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ නාරංගොඩ කනිටු විදුහල කනිෂ්ඨ අංශයෙන් ඉදිරිපත් කළ කුලු නැටුම එම තරගාවලියේදී ගිරිඋල්ල අධ්‍යාපන කලාපයෙන් ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති අතර වයඹ පළාත් තරගාවලියේදී එම කුලු නැටුම තෙවැනි ස්ථානය දිනාගෙන ඇත. එම තරගයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ නාරංගොඩ කනිටු විදුහලේ කුලු නැටුම් කණ්ඩායම පසුගියදා එම විදුහලේ විදුහල්පති සුනිල් රාජපක්ෂ මහතා හා නැටුම් ආචාරිනී එල්.ඩී.වනසිංහ මහත්මිය සමග සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ. මෙම නැටුම් කණ්ඩායම සමග බෙර වාදක හා ඊට ගායනයෙන් දායක වූ සිසු සිසුවියෝද මෙහි වෙති.
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න )
Reply To:
Name - Reply Comment
0 Comments