Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සියල් සපිරි සියල්, සී. අයි. සී. හෝල්ඩිංස් සමූහ ව්‍යාපාරය සහ විජය ළමා පුවත්පතේ ප්‍රධාන අන්‍රග්‍රහයෙන් පවත්වනු ලබන ‘ අරැණැල්ලක ප්‍රභාෂ්වර ‘ නායකත්ව සහ පෞරැෂ සංවර්ධන තෙදින කඳවුරැ මාලාවේ ‘ 375 වැනි ‘ කඳවුර නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්වුණි.
මෙම අවස්ථාවට සී. අයි. සී. හෝල්ඩිංස් ආයතනයේ ප්‍රධාන විධායක සමන්ත රණතුංග, විධායක නිලධාරී මාධව ජයතිලක. සංජය රවින්ද්‍ර ඒකනායක, වෙළෙඳ කළමනාකාර නිස්රීන් අලී, සහකාර වෙළෙඳ කළමණාකාරී සුරංගී සෝමසිරි, විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්. ඒ. එන්. පෙරේරා, ශිෂ්‍ය නායක මණ්ඩලය භාර ආචාර්යවරැන් වන නියෝජ්‍ය විදුහල්පතිනි කුමාරි විජේගුණවර්ධන සහකාර විදුහල්පතිනි පබා තුෂාරී මාරසිංහ, ඩබ්. සී. ප්‍රධානි, රසිකා පිරීස්, එල්. ජී. රමණි ප්‍රියංගනී, අරැණි ශ්‍රියන්ති, තුල්‍යා තිලකරත්න, දුමින්ද සංජීව යන මහත්ම මහත්මිහු රුසක් සහභාගී වූහ.
ශිෂ්‍ය නායක නායිකාවෝ 45 දෙනෙක් මෙම කඳවුරට සහභාගී වූහ. අතර කඳවුර මෙහෙය වීම ජනමාධ්‍යවේදී නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා ගෙනි.
( රැෂිරැ තරංග )

DSC_9959 DSC_9964 DSC_9967 DSC_9962 DSC_9963 DSC_9968-1

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.