නාවල ජනාධිපති බාලිකාවේ ත්‍යාග ප්‍රදානෝත්සවය
- 2018-06-20 16:00:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන සංස්කෘතික කටයුතු ක්‍රීඩා, යෞවන කටයුතු හා තොරතුරැ තාක්ෂණ අමාත්‍ය රංජිත් සෝමවංශ එම අමාත්‍යාංශයේ ලේකම් එස්. ජී. විජය බන්දු, බස්නාහිර පළාත්, අධ්‍යාපන ලේකම් ශ්‍රී ලාල් නෝනිස්, ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක, සැලසුම් අධ්‍යක්ෂිකා කුමුදු හේමමාලි ද සිල්වා, විද්‍යාලයේ විදුහල්පතිනී ඩබ්. ඒ. නයනා වන්නිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ශිෂ්‍යාවන් 500 කට ආසන්න ප්‍රමාණයක්, විෂය සමගාමී, විෂය බාහිර, හොඳම පැමිණීම ආදි වූ අංශ රුසකින් ත්‍යාග හිමිකර ගත්හ. විද්‍යාලයේ සිසුන්ගේ ප්‍රතිඵල නැංවීමට උරදුන් ගුරැවරැන් හා අඩුම නිවාඩු ලබාගත් ගුරැවරැන්ට ද මෙහිදී උපහාර ලදහ.

Reply To:
Name - Reply Comment
0 Comments