නාවල ජනාධිපති බාලිකාවෙන් පොසොන් බැති ගී සරණියක්
- 2018-11-06 21:23:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ වාර්ෂික පොසොන් බැති ගී සරණිය විද්‍යාල භූමියේ දී පසුගියදා පැවැත්වුණි.
විද්‍යාලයේ විදුහල්පතිනි නයනා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් මත සංගීත භාර ආචාර්යවරැ වන ශානිකා උදයංගනී, පුෂ්පකුමාරි යන ගුරැ මහත්මීන්ගේ මූලිකත්වයෙන් ප්‍රසංගය සංවිධානය කර තිබුණි.
විද්‍යාලයේ සංගීත කණ්ඩායම, ශිෂ්‍ය නායිකාවෝ, ප්‍රාථමික ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියෝ සහ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ද බැති ගී ගායනය සඳහා එක්වූහ. විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සංවිධානය කළ දන්සලක් ද මෙයට සමගාමීව පැවැත්වුණි.
(රැෂිරැ තරංග)
Reply To:
Name - Reply Comment
0 Comments