නිකවැරටිය ජයන්ති නවෝද්‍යා විද්‍යාලයට නව තෙමහල් ගොඩනැගිල්ලක්
- 2018-05-04 22:40:57
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිකවැරටිය ජයන්ති නවෝද්‍යා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ උලෙළ ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි .
රැපියල් මිලියන එකසිය අසූවක මූල්‍ය ප්‍රතිපාදනවලින් මෙම ගොඩනැගිල්ල ඉදිකෙරේ.
නියෝජ්‍ය ඇමති ඉන්දික බණ්ඩාරනායක මහතාගේ ආරාධනයෙන් ජනපති ඇතුළු මැතිඇමතිවරැ රුසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විදුහල්පති අරැණකුමාර මහතා ඇතුළු ගුරැවරැ උලෙළ
සංවිධානය කළහ.
(නිකවැරටිය - ප්‍රියානි මංගලිකා)
Reply To:
Name - Reply Comment
0 Comments