නිවිතිගල දෑල මහා විද්‍යාලයේ බාලදක්ෂයන්ට පදක්කම්
- 2018-02-09 14:32:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිවිතිගල අධ්‍යාපන කලාපයට අයත් දෑල මහා විද්‍යාලයේ කනිෂ්ඨ අංශයේ පෝතක බාලදක්ෂ බාලදක්ෂිකාවන්ට පදක්කම් පැලඳවීම දෑල මහා විද්‍යාලයේ දී ඉකුත්දා පැවැත්වුණි.
බාලදක්ෂයන්ට පදක්කම් පැලඳවූ අවස්ථාව සහ එම පදක්කම්ලාභී බාලදක්ෂයන් සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ. බාලදක්ෂ කොමසාරිස් ඩී. සිරිවර්ධන විදුහල්පති සනත් කුමාරගේ, නියෝජ්‍ය විදුහල්පති මහආරේ නන්දවංශ හිමි, බාලදක්ෂ ආචාරිනී ක්‍රිෂාන්ති ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඡායාරෑපයේ වෙති.
(නිවිතිගල ආරියරත්න මාමුහේවා)
Reply To:
Name - Reply Comment
0 Comments