නිවිතිගල සුමන කනිෂ්ඨයේ ශිෂ්‍ය නායකයෝ පදක්කම් පලඳිති
- 2018-04-03 11:21:17
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිවිතිගල සුමන කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යනායක පදක්කම් පැලඳවීමේ උත්සවය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී ඉකුත්දා පැවැත්වුණි.
එහිදී නිවිතිගල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත වික්‍රමසිංහ මහතා ශිෂ්‍යයකුට පදක්කම් පැලඳවූ අයුරැ දැක්වේ.
විදුහල්පති රංජිත් සෙනෙවිරත්න මහතා ද ඡායාරෑපයේ වේ.
(නිවිතිගල ආරියරත්න මාමුහේවා)
Reply To:
Name - Reply Comment
0 Comments