නුගේගොඩ අනුලාවට වසර 75 සමරයි
- 2016-10-15 13:14:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මැතිතුමා විසින් 1941 දී බෞද්ධ පාසලක් ලෙස නුගේගොඩ අනුලා විද්‍යාලය ආරම්භ කර වසර 75 ක් පිරීම නිමිත්තෙන් තෙදිනක් පුරා මෙම ප්‍රදර්ශනය හා උත්සවය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අරම්භ විය. අධ්‍යාපන අමාත්‍යවරයා සිසු දැරියන් විසින් ඉදිකර තිබූ ප්‍රදර්ශන කුටි හා සිසු දක්ෂතා නිරීක්ෂණයට ද එක් වූ අතර පන්ති කාමරයේ දී ලබාගත් දැනුම නිර්මාණශීලීව භාවිතා කර සිසුවියන් තමන්ගේ ප්‍රදර්ශන කුටි හා ඉදිරිපත්කිරීම කර තිබීම ඇමතිවරයාගේ ඇගයීමට ද ලක් කෙරිණ. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්, පළාත් අධ්‍යාපන නිලධාරීන් හා විදුහල්පතිනිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.
Reply To:
Name - Reply Comment
0 Comments