නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සිසුන් රජත වර්ණ පදක්කම් පලඳිති
- 2019-01-01 22:34:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පාසල් 6 ක සිසුන් 44 දෙනෙකු රජත වර්ණ පදක්කම් පැලඳවීමේ උත්සවයක් නුවරඑළිය අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය අධ්‍යාපන කලාපයේ පරිසර නියමු වැඩසටහන සම්බන්ධීකරණ නිලධාරි රත්නසිරි මල්ලවආරච්චි, පරිසර නිලධාරින් වන ආර්.එම්.කේ.බණ්ඩාර හා කේ.ක්‍රිෂ්ණන්, පරිසර කොමසාරිස් පුෂ්පා අයිරාංගනී, කොට්ඨාස පරිසර කොමසාරිස් ධම්මික ප්‍රේමලාල් යන මහත්ම මහත්මීන් හා විදුහල්පතිවරැන්, ගුරැවරැන්, පරිසර රජත පදක්කම් ලැබූ දරැවන්ගේ මාපියන්ගේ ද සහභාගිත්වයෙන් ගාමිණි ජාතික පාසලේ දී පසුගියදා පැවැත්විණ.
(නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments