Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නුවරඑළිය පෙන්ටර් අනුස්මරණ විදුහලේ 2017 - 2018 වසර සඳහා ශිෂ්‍යනායක මණ්ඩලයට පදක්කම් පැලඳවීම විදුහලේ ඉකුත් දා සිදුකෙරිණ.
නුවරඑළිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ චානක සරත්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පදක්කම් පැලඳවීමේ දී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30 දෙනෙකුට පදක්කම් හිමිවිය.
විදුහල්පති රණසිංහ බණ්ඩාර මහතා ප්‍රධාන ආචාර්ය මණ්ඩලය උත්සවය සංවිධාන කර තිබුණි. වරැණ පියුමාල්, නිමේෂිකා දිල්රැක්ෂි යන දෙදෙනා ප්‍රධාන ශිෂ්‍යනායක නායිකාව ලෙස පත්කරනු ලැබිණ.


 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.