නුවරඑළිය යහපත් එඩේරාගේ බාලිකාවට වසර 150 ක් පිරෙයි
- 2017-10-06 21:27:36
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නුවරඑළිය යහපත් එඩේරාගේ බාලිකා මහ විදුහලට වසර 150 ක් පිරීම නිමිති කරගෙන ඉතා දර්ශනීය පා ගමනක් ඉකුත් දා පැවැත්විණ.
විදුහල්පතිනී ගරැ නිලංකා ද සිල්වා කන්‍යා සොහොයුරියගේ මෙහෙයවීම මත මෙම පා ගමන සංවිධානය කර තිබුණි. ඒ සඳහා විදුහලේ ආදි සිසුවියෝ, විශ්‍රාමික ගුරැවරැ, සුබ පතන්නෝ හා පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයෝ ද මෙම පා ගමනට එක්වූහ.
මෙම පා ගමනට අදාළව වීදි නාට්‍යයක් ද , විදුහලේ දී ප්‍රසංගයක් ද පැවැත්වුණි.
Reply To:
Name - Reply Comment
0 Comments