නෙත්තිපොළ ගෙදර මහ විදුහලට නව ශිෂ්‍යනායක නායිකාවෝ පත්වෙති
- 2019-09-24 15:54:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගිරිඋල්ල නෙත්තිපොළ ගෙදර මහා විද්‍යාලයේ 2019 වසර වෙනුවෙන් නව ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීම එම විද්‍යාලයේ දී පසුගියදා සිදු කෙරිණි. මෙහිදී ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස එම්.ඩී.මහේෂ් ලක්මාලි සිසුවා හා ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස එල්.ආර්.නිමාෂා දිල්හානි සිසුවිය ඇතුළුව ශිෂ්‍යනායක නායිකාවෝ 16 දෙනෙක් නිල ලාංඡන පැලඳියහ.
එම ශිෂ්‍යනායක නායිකාවන් පිරිස සමග විදුහල්පති ආර්.පී.ඩී.එස්.කුමාරසිරි, නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන) ඩබ්.ඇම්.ජේ.වික්‍රමසිංහ, නියෝජ්‍ය විදුහල්පතිනි (සංවර්ධන) එන්.ඒ.ඉන්ද්‍රානි කුසුමලතා යන මහත්ම මහත්මීහු මෙම ඡායාරෑපයේ සිටිති.

(බිංගිරිය - වික්ටර් සෝමවීර)
Reply To:
Name - Reply Comment
0 Comments