පන්නල්ගම විදුහලේ පළමු ශ්‍රේණියට නවක සිසු සිසුවියෝ එති
- 2018-02-09 14:43:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කලාපයේ පන්නල්ගම විදුහලේ පළමු ශ්‍රේණියට 2018 වර්ෂය සඳහා නවක සිසු සිසුවියන් ඇතුළත් කරගැනීමේ උත්සවය පසුගියදා පැවැත්වුණි.
පන්නල්ගම මහ විදුහලේ විදුහල්පතිනි නන්දනී පෙරේරා මහත්මියගේ උපදෙස් පරිදි පාසල් සංවර්ධන සමිතිය සහ විදුහලේ ආචාර්ය මණ්ඩලය මෙම උලෙළ සංවිධානය කළහ. විදුහල්පතිනි නන්දනි පෙරේරා මහත්මිය නවක සිසුවෙක් ඇතුළත් කර ගන්නා ආකාරය සහ මෙවර පළමු ශ්‍රේණියට ඇතුළත් වූ නවක සිසු පිරිස ඡායාරෑපයෙන් දැක්වේ.
(අම්පාර වසන්ත චන්ද්‍රපාල)
Reply To:
Name - Reply Comment
0 Comments