පන්නල ජාතික පාසලට කරාතේ ජයග්‍රහණ රුසක්
- 2017-12-26 21:31:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුරැණෑගල නගර ශාලාවේ පැවැති ශ්‍රී ලංකා කරාතේ සම්මේලනයේ වයඹ පළාත් පාසල් කරාතේ තරගාවලියේ දී පන්නල ජාතික පාසල් කරාතේ කණ්ඩායම දක්ෂතා රුසක් දක්වමින් පදක්කම් රුසකට හිමිකම් කියන්නට සමත් විය. ඡායාරෑපයෙන් දැක්වෙන්නේ පදක්කම් ලාභී කරාතේ කණ්ඩායමයි.
ඉදිරිපෙළ දකුණු පස සිට -එස්. එච්.ඒ. රැචිනි නයෝමි සෙනරත් (වයස 14 – 15, 42 අඩු බර පන්තිය රන් පදක්කම)ඩබ්. ආර්. මනීෂා භාග්‍ය (වයස 14 – 15, 42 අඩු බර පන්තිය රිදී පදක්කම)පූර්ණිමා බුද්ධදාස මහත්මිය (කරාතේ ආචාරිනී) විදුහල්පති ඩබ්. එම්. සමන් ඉන්ද්‍රරත්න මහතා පුහුණුකරැ නිශාන්ත වික්‍රමආරච්චි මහතා).එච්. පී. උපේකා සඳමාලි (වයස 14 – 15, 47 අඩු බර පන්තිය රන් පදක්කම)එස්. එම්. චංචලා ගිම්හානි (වයස 14 – 15, 42 අඩු බර පන්තිය රිදී පදක්කම) පසු පෙළ දකුණේ සිට -ඊ. ඒ. එම්. ඒ. ඈපා ආරච්චි (වයස 12, 30 අඩු බර පන්තිය ලෝකඩ)දමිඳු සුභසිංහ (වයස 14 – 15, 52 අඩු බර පන්තිය රිදී)එස්. එම්. රවිඳු ලක්ෂාන් (වයස 21, 67 අඩු බර පන්තිය රිදී)එස්. එම්. සී. එච්. ගලතර (වයස 14 – 15, 52 අඩු බර පන්තිය ලෝකඩ)ඩබ්. ඒ. ඩී. මිගාර (වයස 14 – 15, 52 අඩු බර පන්තිය රිදී)බී. ඒ. ඉෂාන් මින්දුල (වයස 14 – 15, 45 අඩු බර පන්තිය රන්) එස්. බී. ඒ. එම්. නෙත්සර (වයස 14 – 15, 52 අඩු බර පන්තිය ලෝකඩ)
Reply To:
Name - Reply Comment
0 Comments