පන්නිපිටිය ධර්මපාල වාර්ෂික ත්‍යාග ප්‍රදානය මහ ඉහළින්
- 2017-07-05 23:54:32
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පන්නිපිටිය ධර්මාපාල විද්‍යාලයේ වාර්ෂික (2015-2016) ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය මහරගම තරුණ සේවා රඟහලේදී විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නව නිපැයුම් හා ව්‍යවසාය අංශයේ අධ්‍යක්ෂ තුසිත සුගතපාල සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
විදුහල්පති ඕෂාර පණ්ඩිතරත්න මහතාගේ උපදෙස් පරිදි පැවැත්වූ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී සිසු සිසුවියන් 600කට අධික පිරිසක් විශේෂ ඇගැයීම් ත්‍යාල ලබා ගත්හ.වසරේ විශිෂ්ටතම ශිෂ්‍යාට හිමි සම්මානය භානුක ජීවන්ත සමරජීව ශිෂයා විසින් හිමිකර ගන්නා ලදී.
උත්සවය සඳහා විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛ මහ සංඝරත්නය ද නියෝජ්‍ය විදුහල්පතිවරුන් ආචාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන්, දෙමවුපියන් ද ආදි සිසුන් ද එක්ව සිටියහ.
නදීශ් දික්කුඹුර
Reply To:
Name - Reply Comment
0 Comments