පන්නිපිටිය ධර්මපාල විදුහලින් ළමා පොත් 60ක් එළිදකී
- 2016-10-15 17:36:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ප්‍රධාන පුස්තකාලය මගින් පවත්වනු ලබන සිසු නිර්මාණ ප්‍රදර්ශනය හා ළමා පොත් එළිදැක්වීම හා ත්‍යාග ප්‍රදානය (14 දා) පස්වරු 1.30 ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යාක්ෂ ජනරාල් ඒරාන්ද හෙට්ටිආරච්චි, පුස්තකාල ප්‍රලේඛන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හා සම්භාවනීය අධ්‍යපඥයින්, සහිත්‍යධරයන් රැසක සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම උත්සනවය විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහත්ගේ උපදෙස් මත විද්‍යාලයීය වරලත් පුස්තකාලයාධිපතිනී යමුනා යුනානි ගීගනගමගේ මහත්මියගේ මෙහෙයවීමෙන් පුස්තකාල සංවර්ධන ගුරු කමිටුව සහ පුස්තකාල සංවර්ධන දෙමාපිය කමිටුව විසින් පවත්වන ලදී.
නිදීශ් දික්කුඹුර
Reply To:
Name - Reply Comment
0 Comments