පන්නිපිටිය ධර්මපාල ප්‍රාථමික අංශයේ දම්පල් ගුණ සමරු පෙරහරදා
- 2019-10-06 16:34:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 155වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ප්‍රාථමික අංශය සංවිධානය කළ &දම්පල් ගුණ සමරැ* පෙරහර පසුගියදා වීථි සංචාරය කෙරිණි.
ධර්මපාල විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන දම්පල් ගුණානුස්මරණ සතියට සමගාමීව විද්‍යාලයීය 5 ශ්‍රේණියේ දරැවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම පෙරහර විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න සහ ප්‍රාථමික අංශ නියෝජ්‍ය විදුහල්පති පතිරණ මහතාගේ උපදෙස් මත විද්‍යාලයීය ප්‍රාථමික අංශය විසින් සංවිධානය කර තිබිණි.

(ඡායාරෑප - ගායාන් ගම්ලත්)
Reply To:
Name - Reply Comment
0 Comments