පරිසරය පූජනීයයි සදහම් සිසිල වෙසක් උත්සවය - එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික පාසලේදී පැවැත්වෙයි
- 2018-08-28 21:48:28
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය අරමුදල මගින් හයවැනි වරටත් සංවිධානය කරනු ලැබූ “පරිසරය පූජනීයයි” සදහම් සිසිල වෙසක් උත්සවය, කුණ්ඩසාලේ, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික පාසල කේන්ද්‍ර කරගනිමින් පසුගියදා පැවැත්වුණි.
මෙම වෙසක් උත්සවයට සමගාමීව වත්තේගම අධ්‍යාපන කලාපයේ පාසල් හතළිහක් පමණ සහභාගී වූ වෙසක් පහන් කූඩු තරගයක්, බැති ගී ප්‍රසංගයක් පැවැත්වුණි.
මෙම පහන් කූඩු තරගය සඳහා සහභාගිවී ජයග්‍රහණය කළ පාසල් සඳහා ත්‍යාග පිරිනැමීම ද සිදු කෙරිණි. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී.දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරැ සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
(කුණ්ඩසාලේ. පී.එම්. රාජපක්ෂ)
Reply To:
Name - Reply Comment
0 Comments