පරිසර නියමු 300ක් සමග මධ්‍යම පළාත් ජගත් පරිසර දින සැමරැම - පරිසර නියමුවන්ට වර්ණ හා පදක්කම්
- 2018-09-18 20:59:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජගත් පරිසර දින මධ්‍යම පළාත් සැමරැම් උත්සවය මධ්‍යම පළාත් ප්‍රධාන, අධ්‍යාපන හා පරිසර අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
මෙහිදි වත්තේගම අධ්‍යාපන කලාපයේ පරිසර නියමු දරැවන් තුන්සීයයකගේ පමණ සහභාගිත්වයෙන් පැවති පරිසර නියමු සිසුන් හතළිස් දෙනෙකු සඳහා වර්ණ හා පදක්කම් පැලඳවීම සිදුවුණි. මෙවර පරිසර දින තේමාව පිළිබඳ විශේෂ දේශනයක් ද පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරැ, පළාත් සභා නිලධාරීහු, පාසල් දූ දරැවෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
Reply To:
Name - Reply Comment
0 Comments