පහත්ගම රෝමානු කතෝලික විදුහලෙන් රංගධාරා
- 2018-02-07 10:31:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හෝමාගම අධ්‍යාපන කලාපයට අයත් පහත්ගම රෝමානු කතෝලික කනිෂ්ඨ විදුහලේ ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ &රංගධාරා* විවිධ ප්‍රසංගය බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලෙනාඩ් කරැණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හංවැල්ල රාජසිංහ විදුහල් ශ්‍රවණාගාරයේ පසුගියදා පැවැත්විණි.
පළමු වසරේ සිට පස්වැනි වසර දක්වා සියලු පන්ති නියෝජනය කරමින් නාට්‍යය හා නර්තනයන් ඉදිරිපත් කරන ලදී.
විදුහල්පතිනී ඩී. එන්. සී. ගම්ලත් මහත්මියගේ උපදේශකත්වයෙන් ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පතිනී ජී. එස්. ආර්. වික්‍රමසිංහ මහත්මිය ඇතුලු ආචාර්ය මණ්ඩලය විසින් විවිධ ප්‍රසංගය සංවිධානය කර ඇත.
(ලබුගම - ජූඩ් රෝෂන් කළුපේ ආරච්චි)
Reply To:
Name - Reply Comment
0 Comments