ප්‍රථම වරට මතුගම කලාපයේ පාසලකට අති නවීන විද්‍යාගාර තාක්ෂණය එක් වෙයි
- 2019-07-13 21:40:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ප්‍රථම වරට මතුගම කලාපයේ පාසල් අතරට අධි තාක්ෂණ පහසුකම් සහිත ජීව විද්‍යාගාරයක් නිර්මාණය කෙරේ.
ඒ අනුව ජිව විද්‍යා අංශයේ ඉගැන්වීම් කටයුතු සදහා ඩිජිටල් තාක්ෂණික මෙවලම් හා අති නවීන විද්‍යාගාර උපකරණ උපයෝගිකරගන ඉගැන්වීම් කටයුතු පසුගියදා ආරම්භවිය. මෙම තාක්ෂණ මෙවලම් සියල්ල පාසලේම දරුවන් හා ගුරුවරුන්ගේ ශක්තියෙන් ගොඩනගා ගැනීම මෙහි සුවිශේෂිත්වයයි.
මේ මගින් ප්‍රදේශයේ අනෙකුත් පාසලේ අභිබවමින් තාක්ෂණයෙන් පිරිපුන් විද්‍යාගර පහසුකම් යටතේ ජීව විද්‍යාව ඉගනිමට දැන් ආනන්දීය දරු දැරියන් ට අවස්ථාව උදාවී ඇත. විදුහල්පති රන්දුන් ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් හා අධික්ෂණයෙන් නවීකරණය කළ උසස්පෙළ ජීව විද්‍යා අංශයේ පන්තිකාමර පසුගිය 12 දා සිසු අයිතියට පත් කෙරිණි.
Reply To:
Name - Reply Comment
0 Comments