පාදාගොඩ මහා විද්‍යාලයට නව පරිගණක මධ්‍යස්ථානයක්
- 2019-04-18 11:34:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බේරැවල පාදාගොඩ මහා විද්‍යාලයේ නව (විදාතා) පරිගණක මධ්‍යස්ථානය සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහාතාගේ ප්‍රධානත්වයෙන් එම විදුහල් පරිශ්‍රයේදී පසුගියදා විවෘත කෙරිණි.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරැන් වන ප්‍රසන්න සංජිව, ඉෆ්තිකාර් ජමිල්, බේරැවල ප්‍රාදේශිය සභාවේ සභාපති මේනක විමලරත්න, ප්‍රාදේශීය සභා මන්ත්‍රී චරිත ගුණතිලක, විදුහල්පතිනි හංසිකා ගුණරත්න, වසන්ත ඩයස් විමලසිංහ යන මහත්ම මහත්මීහු එක්වී සිටියහ.

(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
Reply To:
Name - Reply Comment
0 Comments