පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨයේ ගුරු දින සැමරුම් උලෙළක්
- 2019-06-17 09:52:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විශ්ව ගුරු දිනය සැමරීමේ උත්සවයක් පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි.
ප්‍රථමයෙන් සිසු දරු දැරියන් විසින් විදුහල්පති තුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය පිළිගැනීමත්, ප්‍රධාන ශාලාවට ඔවුන් කැඳවාගෙන ඒමත්, ගුරැවරැන් නමැදීමත් ඔවුන්ට ත්‍යාග පිරිනැමීමත් සිදු කෙරැණි.
උත්සවය වර්ණවත් කරමින් සිසු දරැවන් විසින් නර්තන අංග රුසක් ද ඉදිරිපත් කෙරුණි. එම අවස්ථාවට විදුහල්පති නිමල් බණ්ඩාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, ආරාධිත අමුත්තෝ ද, සිසු දරු දැරියෝ ද, මවුපියෝ ද සහභාගි වූහ.

(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
Reply To:
Name - Reply Comment
0 Comments