පාදෙණිය සුනන්ද මහා විද්‍යාලයට වොලිබෝල් ජයක්
- 2018-07-17 16:32:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වාරියපොළ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් අතර පැවැති වොලිබෝල් 16 න් පහළ බාලිකා තරගයේ ශූරතාව පාදෙණිය සුනන්ද මහා විද්‍යාලයීය කණ්ඩායම දිනා ගැනීමට සමත්වීය. එහි අනුශූරතාව වාරියපොළ ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලය ට හිමිවිය. ශූරතාව දිනාගත් කණ්ඩායම මෙහි දැක්වේ.
(බමුණාකොටුව -චතුර ගයාන් කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments