පාදෙණිය සුනන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංඡන
- 2018-10-14 13:37:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වාරියපොළ අධ්‍යාපන කොට්ඨාසයට අයත් වාරියපොළ පාදෙණිය සුනන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංජන පැලඳවීමේ උත්සවයක් එම විදුහලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි. ඒ නිකවැරටිය අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යක්ෂිකා පී.ඩී .ඉන්දාණී මහත්මීයගේ ප්‍රධානත්වයෙනි.
විදුහල්පති කේ.ඒ.කේ.සුනිල් මුනිදාස මහතාගේ උපදෙස් මත එම විදුහලේ ගුරැ මණ්ඩලය මෙම උත්සවය සංවිධාන කර තිබුණි. මෙම අවස්ථාවට වාරියපොළ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක ඩී.බී.දෙහිපාගොඩ මහතාද සහභාගිවුණී.
(බමුණාකොටුව-චතුර ගයාන් කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments