පාදෙනිය සුනන්ද මහා විද්‍යාලයේ ගුරැ දින සැමරුමදා...
- 2019-07-16 19:44:26
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ගුරැ දිනය නිමිත්තෙන් වාරියපොළ පාදෙනිය සුනන්ද මහා විද්‍යාලයේ ගුරැ මහත්ම මහත්මීන්ට උපහාර දැක්විමේ වැඩ සටහනක් වාරියපොළ පාදෙණිය රජමහා විහාරාධිපති කටුමුළුවේ සුමන රතන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම විද්‍යාලයේ සිසුන් සහ මවුපියන් විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.
උත්සවය අවසානයේදී එම විදුහලේ හිටපු විදුහල්පති කටුමුළුවේ සුමනරතන නාහිමියන්ට සහ වත්මන් විදුහල්පති මුනිදාස ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු ගුරැ මහත්ම මහත්මීන්ට තිළිණ පිරිනැමීම සිදු කෙරැණ අයුරැ

(බමුණාකොටුව - චතුර ගයාන් කුමාර)
Reply To:
Name - Reply Comment
0 Comments