පාසල් පොත් ප්‍රදානයක්
- 2020-05-02 11:37:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි අවශ්‍යතා සහිත දක්ෂතා සහිත පාසල් ළමයින් සඳහා අභ්‍යාස පොත් සහ පාසල් පොත්බෑගයක් ලබාදීමට 97/98 අප සහෘද සංසදයේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ පසුගියදා සිදුකෙරිණි. එහිදී එම සිසු සිසුවියන් සඳහා නව පාසල්වාරය වෙනුවෙන් පොත්පත් බෙදාදීම පූජ්‍ය යටලමත්තේ පාලිත හිමිපාණන් වහන්සේ විසින් සිදුකළ අයුරැයි මේ. නාගොඩ ප්‍රාදේශීය ලේකම් සී.පී.රාජකරැණා මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තෝ රුසක්ම මෙම අවස්ථාවට එක්වූහ.
(නාගොඩ හේමපාල ලියනගේ)
Reply To:
Name - Reply Comment
0 Comments