පිටියේගෙදර ප්‍රාථමික විද්‍යාලය ශිෂ්‍යත්ව හපන්නු
- 2017-11-17 19:59:25
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළම ලකුණු ලබා ගනිමින් බප/ ගම්/ බෙම්මුල්ල පිටියේගෙදර ප්‍රාථමික විද්‍යාලයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 23 දෙනෙක් සමත් වූහ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් පිටියේගෙදර ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 23 දෙනාගෙන් 22 දෙනෙක් විදුහල්පති කේ. ඒ. අසේල ඉන්දික මහතා ඇතුළු 5 වසරට ඉගැන්වූ ආචාර්යවරැ සමග සමූහ ඡායාරෑපයකට ද පෙනී සිටියහ. ආචාර්යවරැ වමේ සිට දකුණට ඒ. ඒ. එස්. කේ. අබේසිංහ (5 ඩී), එස්. එම්. ආර්. කුලතිලක (5 බී), ඩී. එස්. චන්ද්‍රලතා (5 ඒ), කේ. ඒ. අසේල ඉන්දික (විදුහල්පති), පී. ඩී. එස්. එන්. අමරසේන (නියෝජ්‍ය විදුහල්පති), එල්. එම්. සී. ඒ. අමරකෝන් (නි. විදුහල්පති) යන ගුරැ මහත්ම මහත්මීහු ඡායාරෑපයේ පෙනී සිටිති.
(උඩුගම්පොළ - එල්. ඩබ්ලිව්. ආරියරත්න)
Reply To:
Name - Reply Comment
0 Comments