පිඹුර ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍යත්ව හපන්නු
- 2017-10-10 21:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අගලවත්ත පිඹුර ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 6 දෙනෙකු මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇතැයි විදුහල්පති එම්.එච් ප්‍රසන්න නන්දකුමාර මහතා පැවසුවේය.
ඒ අනුව බී. ඩබ්ලිව් රසාංජන බුලත්වත්ත (179* ජි.එම් නිමල්කි සත්සරණි (177* එස්.එච්.යු කවිශාන් රණවීර (174* කේ.ටි.කේ දෙව්මිණ රාජපක්‍ෂ (173* එම්.ඩබ්ලිව් මල්ෂා හේෂානි (168* රුමික තක්සිදු ඉද්දගොඩ (166* සමත්වූ සිසු සිසුවියෝ විදුහල්පති එම්.එච් ප්‍රසන්න නන්දකුමාර මහතා සමග විෂය භාර ආචාර්නී ජී. ඩබ්ලිව් ආලෝකා නදිශානි සහ ජී ශ්‍යාමා සජිවනි රණසිංහ මහත්මීහු ඡායාරූපයේ සිටිති.
(සුමති කුඩලිගම)
Reply To:
Name - Reply Comment
0 Comments