පියරතන පා ගමන 2018
- 2018-10-12 14:29:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍යනායක සංසදය සංවිධානය කළ 2018 පියරතන පා ගමන විදුහල් ක්‍රීඩා පිටියෙන් ගමන් ආරම්භ කෙරැණි.
විදුහලේ සියලුම අංශ නියෝජනය කරමින් සිසුහු විශාල පිරිසක් මෙම පා ගමනට සහභාගි වූහ. විදුහල්පති නිහාල් පද්මසිරි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද, සිසු දරැ දැරියෝ ද, මවුපියෝ ද විශාල පිරිසක් පා ගමනට සහභාගි වූහ.
Reply To:
Name - Reply Comment
0 Comments