පිරිවෙණෙහි පුංචි හාමුදුරුවෝ කූඩු බඳිති
- 2017-05-12 16:58:56
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
========================
මීගහතැන්න විද්‍යාරාම පිරිවෙන් විහාරස්ථානයේ මෙවර වෙසක් මංගල්‍ය වෙනුවෙන් අළංකාර සැරසිළි රැසක් සූදානමින් තිබේ .
පරිවේනාධිපති ඕපාත ඤාණිස්සර හිමියන්ගේ උපදෙස් පරිදි පිරිවෙනෙහි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විසින් වෙසක් කුඩු සකසමින් මෙසේ ඊට දායකවෙමින් සිටිති.
Reply To:
Name - Reply Comment
0 Comments